Services
🔧 අපගේ සේවාවන්

🏦 ඉතුරුම් හා ආයෝජන ගිණුම්
ඔබේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට අදම ආරම්භයක් වන්න!
අප විසින් ලබාදෙන ඉතුරුම් සහ ආයෝජන ගිණුම් හරහා, ඔබට:
🔹 නියමිත පොලී අනුපාතය යටතේ ආදායමක් උපයා ගැනීම
🔹 ඔබේ දරුවන් වෙනුවෙන් හෝ අනාගත සැලසුම් වෙනුවෙන් මූල්‍ය ආරක්ෂාවක් තහවුරු කිරීම
🔹 ව්‍යාපාරික ආයෝජන, ගෘහස්ථ සැලසුම්, වාහන මිලදී ගැනීම් සඳහා මුදල් සුරැකුම්කර වීම
🔹 දිගුකාලීන සහ කෙටිකාලීන ඉතුරුම් වර්ග කිහිපයකින් තේරීම
ඔබ හෝ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් අදම ගිණුමක් ආරම්භ කර, අභිමානවත් හෙටක් උදෙසා පියවරක් ඉදිරියට වන්න!
💰 ලීසිං හා ණය පහසුකම්
ඔබගේ සිහින සැබෑ කරගන්න, විශ්වාසදායක මූල්‍ය සහයෝගයක් අපෙන්!
අප ආයතනයෙන් ඔබට ලබාගත හැකි ලීසිං සහ ණය පහසුකම් මඟින්:
🔹 දේපල ණය – ඉඩම්, නිවාස, ගොඩනැගිලි සඳහා මුදල් පහසුකම්
🔹 රන් ණය – රන් ආරක්ෂා කළ පදනමින් ලබාදෙන ඉක්මන් මුදල්
🔹 ගෘහ භාන්ඩ ණය – විදුලි උපකරණ, ගෘහ භාන්ඩ සහ අලුත්වැඩියා කටයුතු සඳහා
🔹 අවුරුදු අත්තිකාරම් ණය – නත්තල්, අලුත් අවුරුදු වැනි උත්සව අවස්ථා සඳහා
🔹 රථ වාහන ණය – මෝටර් රථ, ත්‍රීරෝද රථ, වෑන්, බයිසිකල් සඳහා
🔹 ව්‍යාපාරික ණය – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය දියුණු කිරීමට
🔹 ව්‍යවසායකත්ව ණය – නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ආධාරයක් ලෙස
🔹 නීරෝගා ණය – වෛද්‍ය හෙද පහසුකම් සඳහා මුදල්
🔹 වන්දනා ණය – දෙස්,විදෙස් සංචාර සදහා ණය පහසුකම් (දඹදිව,තායිලන්තය,බුරුමය)
🔹 ස්ථාවර අත්තිකාර ණය – ස්ථාවර ආදායම් ඇති අය සඳහා විශේෂිත ණය
🔹 කෘෂිකාර්මික ණය – ගොවි වැඩසටහන්, බීජ, පොහොර, උපකරණ සඳහා
🔹 අධ්‍යාපනික ණය – ඉගෙනීමේ, පාසල් සහ උසස් අධ්‍යාපන අවශ්‍යතා සඳහා
🔹 ජයත ණය – විශේෂයෙන් නිර්දේශිත ලාභලාභීන් සඳහා සීමිත කාලීන ණය
🔹 ක්ෂණික ණය – වහාම ලබාගත හැකි, ෂණික මුදල් අවශ්‍යතා සඳහා
📌 පහසු වාරික, අඩු පොලී අනුපාත, වේගවත් සේවාවක්.
ඔබට වටින සේවාවක්, ඔබට ගැළපෙන පරිදි!
අදම අප හා සම්බන්ධවෙන්න – ඔබේ අනාගතය සදහා විශ්වාසදායක ආධාරයක් ලබාගන්න!


🏛️ වෙනත් නියෝජිත සේවා
ඔබගේ දිනපතා මුදල් අවශ්‍යතා සඳහා විශ්වාසදායක, කඩිනම් සහ නවීන සේවාවන් දැන් එකම ස්ථානයකින් – ඔබට පහසුවෙන්, ආරක්ෂිතව!
🔹 ආකර්ෂණීය බැංකු පරිශ්‍රයක් තුළ ඔබගේ සියලුම බැංකු ගණුදෙන සිදු
කිරීමට හැකියාව.
🔹 පරිගණක භාවිතය තුළින් සියලුම ගණුදෙනු සිදු කිරීම.
🔹අඩු පොළියට විවිධ ණය වර්ග ලබා ගැනීමට (රු. 2,000,000 දක්වා)
🔹 විවිධ පොළී ප්‍රතිශතයන්ට තැන්පත් ක්‍රමයක්.
🔹 ආයෝජන සැලසුම් වාර්ෂික පොළිය හෝ මාසික පොළිය ලබාදීම.
🔹 වාර්ෂික චාරිකාව, සණස ලාංඡනය සහිත බෑගය නොමිලේ.
🔹 සණස ලාංඡනය සහිත බෑගය නොමිලේ.
🔹 වාර්ෂික ධර්මදේශනා සහ දානමය පිංකම් වලට සහභාගී වීම.
🔹ළමා තැන්පත් ගිණුම් හිමියන්ට ළමා සමාජයේ සාමාජිකත්වය.
🔹 ගර්භණී මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම.
🔹 දරුවන්ට ශිෂ්‍යාධාර (ශිෂ්‍යත්ව/ සා.පෙළ / උ. පෙළ)
🔹 වැඩිහිටි සාමාජිකයින්ට සුවිශේෂී පොළියක් ලැබෙන වැඩිහිටි ප්රණාම ගිණුම
🔹 වයස අවුරුදු 75 ට වැඩි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට නිවාඩු වරප්‍රසාද
🔹 මරණාධාර – රු. 100,000 වැඩි මුදලක්
🔹 රෝගාධාර
🔹 වැසිකිලි ආධාර
🔹 ළිං ආධාර
🔹 ණය රක්ෂණ ක්‍රමවේද
🔹 හදිසි අවස්ථාවන්හි ක්ෂණික ණය ලබාදීම (රු. 30,000)
🔹 හඩ් පුටු ආදිය නොමිලේ ලබාදීම.
🔹 දරුවන්ගේ දක්ෂතා ඔනංවන ළමා සමිතිය, පුස්තකාල සේවා සහ ප්‍රතිභා ළමා බිත්ති පුවත්පත
🔹 අවුරුදු ගණු දෙනු සඳහා සෑම මුදලකටම තෑග්ගක්
🔹 විවිධ සාමාජික පුහුණු වැඩසටහන් වලට සහභාගී වීම.
🔹 ව්‍යාපාරික ප්‍රජාවට සති ණය ලබාදීම (රු. 300000/-)
🔹 ආදායම් උත්පාදන ණය ලබාදීම.
🔹 නදීකා ජුවලරි වෙතින් රන් භාණ්ඩ ලබාදීම.
🔹 වාර්ෂික අක්ෂි සායනය නොමිලේ
🔹 ජනහිත ගෘහ භාණ්ඩ ආයතනයෙන් ගෘහ භාණ්ඩ ලබාදීම.
🔹 ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩිහිටි උපහාර සහ ළමා
තරඟ පැවැත්වීම.
🔹 විදේශ ගතවන සාමාජික ඔබට නිවාඩු ලබාදීම. (වසර 5)
🔹 ගර්භණී සාමාජික බවට ප්‍රසූත නිවාඩු ලබාදීම (මාස 6)
🔹 ආරක්ෂක සේවා නියුතු සාමාජික ඔබට නිවාඩු ලබාදීම (දීර්ඝ කාලීන)
🔹 Sanasa Bank SMS සේවාව ලබාදීම.
🔹 පරිසර දිනය නිමිත්තෙන් වාර්ෂිකව පැළ බෙදා දීම
🔹 ගෙවතු වගා තරඟ සඳහා සහභාගී කරවීම.
🔹 උපන් දින සුබපැතුම්
උපතේ සිට මරණය දක්වා ඔබට සේවය සලසන මෙම සේවාවන් ලබා ගන්න සම්බන්ධ වන්න දොරවක පල්ලේබාගේ සණස සමිතියට.
📲 නවීන තාක්ෂණයෙන් යුතු සේවාවන්, ඔබට අවශ්‍ය මොහොතේම!
මුදල් කළමනාකරණය තවත් සරලව – අප සමඟ!
🔐 රක්ෂණ කටයුතු සිදුකිරීම
ඔබගේ වාහන, ව්‍යාපාරික ආයතන සහ පුද්ගලික දේපල ආරක්ෂා කිරීම සඳහා විශ්වාසදායක රක්ෂණ සේවා. අපගේ සමුපකාර සාමාජිකයින් සඳහා විශේෂිත සහන සහිත රක්ෂණ පහසුකම් ලබාදෙයි.
වාහන රක්ෂණය
නිවස/දේපල රක්ෂණය
ව්‍යාපාරික රක්ෂණය
සෞඛ්‍ය රක්ෂණය
අදම ආරම්භ කර ඔබේ අනාගතය සඳහා ආරක්ෂාකාරී පියවරක් ගන්න!

ඔබට අවශ්‍ය සියලු තොරතුරු අපට ලබා දී, ඔබට හොඳම විසඳුම ලබාගන්න.
ඔබේ අවශ්‍යතා සහ විස්තර අප වෙත ඉදිරිපත් කරමින්, අපගේ විශේෂඥයන් ඔබට ඉක්මනින් හා නිවැරදිව හොඳම විසඳුම ලබාදීමට සූදානම්